Monday, July 1, 2013

අලුතෙන් ලිවීම

 අකුරු එකින් එක ලියන්න ඉගෙන්න ගත්ත ගමන් මම ආසා කලේ හිතට දැනෙන හැමදේම ලියන්න. එකෙන් හිතට දැනෙන්නේ හරිම නිදහසක්. ඒ හින්දම කොච්චර වැඩ තිබුනත් බ්ලොග් එකක් ලියන්න ඕනේ කියල හිතුනා. එත් මොනාද ලියන්නේ. මෙච්චර කල් ජීවිතේ වින්ද අත්දැකීම් අලුතෙන් ලියන්න හිතා ගත්තා.


4 comments:

  1. ලියන්න ලියන්න අපිත් ඉන්නේ ආසාවෙන් කියවන්න

    ReplyDelete
  2. මමත් ආසාවෙන් කියවනවා :D

    ReplyDelete