Sunday, July 7, 2013

කඳුළු

අඬන්නට අවසර නැති හින්දා
නෙතු අස්සේ හිරවී උන්නා
සිනහවට ඉඩ දීලා
කඳුළු රහසේම දුක් වින්දා 

පුංචි වැහි බින්දු හින්දා
කඳුළු නිදහසේ  රූ රා වැටුණා 
අඬන්නට තනි වීලා
මම වැහිපොදට පෙම් බැන්දා...

No comments:

Post a Comment