Thursday, July 11, 2013

සතුට සහ සිනහව


ඇසින් ඇස ගැටෙන මුවින් මුව රැඳෙන
සිනා මල් විසිරෙද්දී කොයිතරම් නම් හැඩද?
එත් ඒ සිනහවෙන් වසා සඟවා සිටින
දුක් දොම්නස් නැති අයෙක් මෙහි නැතිවේද?
තනිවෙච්ච් වෙලාවට උතුරලා ගලායන
ලෝකයෙන් කඳුළු කැට වසන් කරගෙන නැතිද?
ඉතින්  මුව වසා ගත් සිනාවෙන් පමණක්ම
මම සතුටින් යැයි නුඹට කිව හැකිවේද?

No comments:

Post a Comment