.jpg)
කොහොම වුණත් ගෙදර හැමෝගෙම ආදරේ දිනා ගන්න Noot දක්ෂයා. තාම මතකයි A/L කරන දවස් වල රෑට පාඩම් කරද්දී මෙසේ කෙරවලක ඉඳ ගෙන හිටපු හැටි. මටත් කලින් ගිහින් මගේ ඇඳේ නිදා ගන්නේ හරියට එයාගේ ඇඳ වගේ. Noot කෑ ගහන්නේ අමුතු විදිහකට. හැබැයි ඒ වෙලාවට මෙයාව ගනන් ගත්තේ නැති වුනොත් නම් හපනවා.
මොනා වුණත් මෙයාට කන්න දීලා නම් පිරිමහන්න බෑ. නංගි කියන්නේ බඩේ හිගන්නෝ හැටක් ඉන්නවා කියලා. කන්න දෙනවා නම් ඕනි තරම් චාටර් වෙන්න Noot කැමතියි.
හැමතිස්සෙම මගේ ළඟට වෙලා ඉන්න හිනා වුණත් ඇඬුවත් දාලා යන්නේ නැති මගේ සුදු මැණික තමයි Noot.
`අපෝ පූස් වරිගේ ගොඩාක් අය කෑම වෙනුවෙන් නම් නැට්ටටම චාටර් වෙයි.. :) අපෙත් ඉන්නවා ඔය වගේ පිත්තු පූතෙක්...
ReplyDeleteඑයාගෙ නම කිටී...
ඔයාගෙ Nootව හොඳින් බලාගන්න..
Lovely cat :)
ReplyDeleteමෝඩ කළු නකුටානේ හැම වෙලේම චාටර් වෙනවා
ReplyDelete