මම දන්නවා දැන් ජීවිතේ
ගීතයක් නම් නොවේ කියා
![]() |
නුඹ නෑ මගේ ළඟ දැන්
දැන ගන්න මම දන්නවා කියා...
හැමදාම ළඟ ඉඳන්
කියා දුන් තරමක්
මතකයි මට තවමත්
පිළිගත්තේ නෑ මම නම්
දේදුන්නේ පාටින්
දුටුවා ලෝකය මන්
මතකයි නුඹ හිනැහුණා
සරදමින් මා බොළඳකම්
හෙටත් අද වගේ නම් ඉතින්
නාවත් කමක් නෑ මට
හෙට ඉරක් සත්තකින්
ආයෙත් මැරෙන්නට
නැහැ පණ බිඳක්වත්
ජීවිතේ විඩාවෙන්
ReplyDeleteඉන්න විටකදී දැනෙන
පාලු මූසල එපා වීම ම
එපා වෙනවා දවසක
ජීවිතේ ට ආදරෙන්
ආදරේ කරන්න ගත්තම . . .!
ජීවිතේට ආදරේ කරන කොට දුකත් එක්තරා සතුටක් ...!
Delete